උපෙළ උත්තර පත්‍ර සමීක්ෂණයේදී රු. 2000ක සංයුක්ත දීමනාව මෙවරත්


2023 අ.පො.ස. (උ.පෙළ) උත්තර පත්‍ර ඇගයීම් සඳහා පසුගිය වර්ෂයේ දී ලබාදුන් දීමනාව වන රු.2,000/- ක සංයුක්ත දීමනාව මෙවර ද ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

මේ පිළිබඳව  විභාග කොමසාරිස්වරයා විසින් සියලු ඇගයීම් මධ්‍යස්ථානවල පරීක්ෂකවරුන් දැනුවත්  කිරීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.



Recommended Articles